Monday, April 14, 2008

ඔබ නම් ඒ අහස...



අහසට හිනාවෙන මල
මියැදෙන්නෙ ගස පාමුල
ඔබ නම් ඒ අහස
පොළවට හිනාවෙන හඳ
සැඟවෙන්නෙ නුඹ කුස
ඔබ නම් ඒ ඉවුර
නොනිමි සෙනෙහස ගීතයක්ව
ගැයෙනු ඇත.

AM

Monday, April 7, 2008