Friday, July 18, 2008

Exam විභාගය

කාලෙකට ඉස්සර අපි මෙහෙමත් කිවුවා... :)

විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ...

Saturday, July 5, 2008

Graduation Friendship


We’re graduating, and we know
Our lives will be different and new;
We’re going out into the world,
Our goals and dreams to pursue.

But one thing will never, ever change,
As we go our separate ways;
The friends we’ve made in school will be
Our friends for the rest of our days.

The special ties and attachments we’ve made,
These bonds will never be broken;
We’ll continue to feel the closeness,
Though words may not be spoken.

So it’s not "goodbye," but rather "farewell;"
I’ll see you again, my friend.
Your friendship means a lot to me,
And it will never end.

Thursday, July 3, 2008

There is no one loves me like you do...ඔබ තරම් මට ආදරය කරන වෙන කිසිවෙක් මේ ලෝකයේ නෑ…




විඩාබර ජීවිතය, ඉරි තලා හැම අතට…


පැතුම් මල් මිලින වී, ඉකි ලද්දි තනිකමට…


පෙම් හැඟුම් සුවහසක්, තිලින කොට ඔය හිතට…


රත්තරන් දවසක්ව, අද හෙලමි ඔබෙ ලොවට…

සිහිනෙන් ගෑ සුවඳක් වගේ…


කෙනෙක් කසාද බඳින්න ඉන්න පුද්ගලයා ගැන ආදරයක් ඇති වෙන්න ඕන. එයාගෙනුත් තමන්ට ආදරය රැකවරණය ලැබේය යන විශ්වාසය තියෙන්න ඕන. නැත්නම් බඳින්න යන පුද්ගලයා රජෙක් වුනත් වැඩක් නෑ…

You should feel the love for the person which you are going to marry. And you should have the confidence and trust on that person on his love and protection. Or else the marrage is a hell regardless of the status of the person you are marrying...

ගාමිණී අබේවික්‍රම ලියූ "මිහිදුම් මනමාලි" නවකතාවෙනි.

Wednesday, July 2, 2008

Cartoon of the day, දවසේ කාටූනය.


කාලෙකට පස්සෙ දැන් දැන් ලස්සන කාටූන් ටිකක් යනව ලක්බිම පත්තරේ… බලන්නකො අද තියෙන එක… අපේ අන්ජන අයියට බොහොම ස්තූතියි!!!